ආපදා මෙහෙයුමකදී දිවි පිදූ නාවික විරුවාගේ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව සහිතව

මුලතිව් දිස්ත්‍රික්කයේ, චලෙයි නාවික අණුඛණ්ඩයෙහි අතුරුදහන්ව සිටි නාවික හමුදා පුද්ගලයින් පස් දෙනා අතරින් එක් නාවිකයෙක්ගේ මෘත දේහයක් සොයා ගැනීම සම්බන්ධව

පසුගිය 28 වැනිදා මුලතිව්, චලෙයි කලපුවේ මෝය කටෙහි පිහිටි වැලිපර ඉවත්කර, මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදන් වූ චලෙයි නාවික අණුඛණ්ඩයෙහි නාවික හමුදා සාමාජිකයින් 05 දෙන අතරින් එක් සාමාජිකයෙක්ගේ නිසළ සිරුරක් පෙරේදා (01) දිංයේ දී හමුවී තිබෙනවා.

ඒ පුදුමාතලන් වෙරළ තීරයේ තිබීයදී යි.

පසුව එම සිරුර චලෙයි නාවික අණුඛණ්ඩයෙහි අතුරුදහන්ව සිටි නාවික හමුදා පුද්ගලයින් පස් දෙනා අතරින්, නායක විදුලි කාර්මික ඩී එම්ගේ එම් දිසානායකගේ බවට, ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් විසින් ඊයේ (03) මුලතිව් මාංචෝල රෝහලේ මෘත ශරීරාගාරයේදී හදුනාගෙන තිබුණා.

ඒ අනුව දේහය පිළිබඳ අවමංගල්‍ය කටයුතු නාවික හමුදා පූර්ණ ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවයි නාහිම හමුදාව නිවේදනය කර ඇත්තේ.

  1. Ithamathma kanagaatudaayaka puwathak. Niwan suwa prarthanaa karanawa. Sadaa nomiyena wiruwaaneni.
    Me wagema anunge jiwitha galawaa ganima wenuwen thamange jiwitha kepa kala hama denaatama niwan suwa labewa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14