උණුසුම් පුවත් | Hot News - පිටු අංක 731

තෙල් මුට්ටි තුනක් කෝටි 15කට විකිණීමට සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කැටයම් සහිත කළු ගලින් නිර්මාණය කරන ලද මුට්ටි තුනක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...

පාකිස්තාන ක්‍රිකට් සභාපති අගමැතිව හමුවෙයි – අවසන් තීරණය දෙවැනිදාට පෙර

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන කණ්ඩායම සහභාගී වනවාද නැද්ද යන තීරණය පෙබරවාරි 02 වනදාට පෙර ප්‍රකාශ...

Update – ශිරන්ති අද එෆ්.සී.අයි.ඩී එන්න බෑ කියයි – සති 02ක් කල් ඉල්ලයි

තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති...

කුඩු වික්ක පොලිස් කොස්තාපල්වරිය බදුල්ල නගරයේ දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ, අඹගස්දෝව පොලිසිය මඟින් බදුල්ල නගරයේ දී ඊයේ (26)...

ශිරන්ති රාජපක්ෂ අද එෆ්.සී.අයි.ඩීයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ අද (27) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා...

දකුණු කොරියාවට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමකට අනුව සෝල් නගරය "නොගැලපෙන" බවට චෝදනා කිරීමෙන් පසු, දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු...

පළාත් කිහිපයකට අද වැසි ස්වල්පයක්

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (27) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙනවා. සබරගමුව පළාතේත් ගාල්ල...

මරදන්කඩවල රිය අනතුරක් – විදෙස් යුවළක් ඇතුළු නවයකට තුවාල

අනුරාධපුර - මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින්...

එංගලන්තය සමඟ අවසන් එක්දින තරගය හෙට – වනිඳු හෙට තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ...

බිබිල – බදුල්ල මාර්ගයේ බස්රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් – තුවාලකරුවන් බිබිල රෝහලට

බිබිල - බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී බස්රථ දෙකක් සහ ලොරි රථයක් අද (26) දහවල් අනතුරකට ලක්වීමෙන් 20 දෙනෙකු පමණ...

සතියේ ජනප්‍රියම පුවත්