උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5138

ජනපති කොවිඩ් එන්නත් භාරගත් අවස්ථාව

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත් තොගය මෙරටට ළඟා විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

රුපියල් ලක්ෂ 60 ක මත්%ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගනු ලැබූ හෑෂ් ඔයිල් නමැති මත්%ද්‍රව්‍ය පැකට් කිහිපයක් සමඟ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ...

පාසැල් පොකුරු බිහිවිමේ අවධානමක්ද? ළමයින් 70 ක් ආසාදිතයි

නව පාසල් වාරය ආරම්භ වී පෙරේදා (26දා) දිනය වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන්...

පොලිසියේ 20,000ක් එකපාර ගෙදර

පොලිස් දෙපාර්තමේන්තුවේ විසිදහසක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් මතුව ඇත. මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර හමුවේ ජ්‍යෙෂ්ඨ...

මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 25 වනදා මෙලෙස...

සංහිඳියාව තහවුරු වෙයි: අජිත හිමි ෂුක්රා බලන්න ගෙදරටම යයි (PHOTOS)

සිය දැනුමින් මුලු රටක් සිය වසගයට ගෙන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ මිලියන 2ක මුදල් ත්‍යාගය දිනූ ගාල්ලේ ෂුක්රා මුනව්වර් සිසුවිය...

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට...

ලංකාවේ ප්‍රකෝටිපතියා අමෙරිකාවේ ජන්දෙ ඉල්ලන්න යයි

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර...

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට...

පානදුර පල්ලියමුල්ල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

පානදුර පල්ලියමුල්ලහිදී පෙරේදා පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...

සතියේ ජනප්‍රියම පුවත්