විතාරන්දෙණියේ පොලිස් කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඊයේ (18) රාත්‍රියේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා වයස අවුරුදු 17 – 24 යන වයස් සීමාවල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (19) දිනයේ දී තංගල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.

මියගිය පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ ඉඩමට යාබද නිවසක පදිංචි කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරන පුද්ගලයෙකු සමඟ කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි අනාවරණය වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලිසිය විසින් ඊයේ (18) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25