උණුසුම් පුවත් | Hot News - පිටු අංක 51

පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – නිරිතදිගට තවදුරටත් වැසි

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය...

සෞදියේ මරණ දඬුවම නියම වී සිටින අනෝජන්ගේ දෙමාපියන් ජනපති හමුවෙයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ...

සෞදියේ මරණ දඩුවම නියමව සිටින අනෝජන්ගේ මව්පියන් විපක්ෂ නායකවරයාව හමුවෙයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමව සිටින සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා. කොළඹ පිහිටි විපක්ෂනායක...

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24ටත්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. අද...

අභියාචනාධිකරණයේ වැඩ බලන්න සභාපති විනිසුරුවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කර...

දේශීය ක්‍රිකට් තරග ව්‍යුහයේ වෙනසක් සමඟින් ක්‍රිකට් ගොඩදාන සැලැස්ම එළියට

අන්තර් සමාජ ප්‍රධානතම ටියර් 'A' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර 02 තුළ දහයක් දක්වා අඩු කිරීමටත්, ටියර් 'B'...

කහව හන්දියේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අනූනවයෙන් වැළකෙයි

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හන්දිය ප්‍රදේශයේ දී අද (21) දහවල් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට ගත් උත්සාහයක්...

ගම්පහ පක්ෂ කාර්යාල දේපළ සම්බන්ධයෙන් ජවිපෙන් දිසා අධිකරණයට නඩුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්යාලය වන "අපේ නිවහන" නම් දේපළ සහ පරිශ්‍රය පෙරටුගාමි සමාජවාදී පක්ෂ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන්...

චෝදනා 23,270ක් යටතේ ගොනු කළ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු...

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල...

සතියේ ජනප්‍රියම පුවත්