උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5068

මළ සිරුරු තුනක් හමුවූ ගල්ගමුව නිවසේ පොතක තිබී සටහනක් හමුවෙයි

අද දින (07) උදෑසන ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී හමුවූ පුද්ගල මළ සිරුරු තුන හමුවූ නිවසේ පොතක සටහනක් පොලිසිය...

ජොගින් ගිය සුරූපි තරුණියට, යතුරුපැදියකින් ආ තරුණයන් දෙදෙනා කළ නොමනා සෙල්ලම

අද උදෑසන බදුල්ල, බදුලුපිටිය මාර්ගයේ ව්‍යායාමවල යෙදී සිටි කාන්තාවකගේ ගෙල බැඳි මාලය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් කඩාගෙන පලා ගොස්...

“රට දැඩි අවදානමක, – රජයෙන් කළ හදිසි දැනුම්දීම මෙන්න

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් නොපමාව එන්නත් ලබා ගන්නා ලෙසත් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිට නොවන ලෙසත්...

රජයේ රෝහලක් වසා දමයි

කොවිඩ් වසංගත තත්ත්වය ඉහළ ගිය පසුබිම යටතේ රෝගීන්ගෙන් වාට්ටුවලට අමතරව රෝහල් භූමිද මේ වනවිට පිරී යමින් පවතිනවා. එවන් තත්ත්වයක්  තුල රෝහලක්...

රටම ලොක්ඩවුන් වෙයිද ? රජයේ තීරණය මෙන්න

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5000සේ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 98ත් සමඟයි. සෞඛ්‍ය...

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි

පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් යම් තාක් දුරකට හෝ රට මුදා ගැනීමට නම් අවම ලෙස සති 2කට හෝ රට වසා...

ජිප්සිස් නායකයා සුවය ලබනවා සොයුරු පියල් කියයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ක්‍රමයෙන් සුවය ලබන...

කොළඹ පිපිරීම් විය හැකි බවට සමාජ මාධ්‍යයේ පළ වූ වාර්තා සත්‍ය අසත්‍යතාවය

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සමාජ මාධ්‍යයේ පළ වන තොරතුරු අසත්‍ය බව...

පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග...

හදිස්සියේ ගල්ගමුව නිවසකින් මළ සිරුරු 3ක් මතු වෙයි

ගල්ගමුව පොලිස් වසමේ මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබූ මළ සිරුරු තුනක් සොයා ගැනීමට ගල්ගමුව පොලිසිය අද උදෑසන සමත් වුණා අද උදෑසන...

සතියේ ජනප්‍රියම පුවත්