උණුසුම් පුවත් | Hot News - පිටු අංක 472

සත්ව ගොවිපලක ඩීසල් තොග රැස්කර ගෙන සිටි අයෙක් මාට්ටු

තිරප්පනේ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ව ගොවිපලක තිබී...

ස්පාඤ්ඤයට දෙහි කපන ට්‍රම්ප්, පූර්ණ වෙළෙඳ සම්බාධක පනවයි

ඉරානයට එරෙහි අමෙරිකානු මෙහෙයුම් සඳහා ඇමරිකානු හමුදාවන්ට ස්පාඤ්ඤයේ කඳවුරු භාවිතා කිරීමට ඉඩ නොදීම නිසාවෙන් ස්පාඤ්ඤයට පූර්ණ වෙළෙඳ සම්බාධක පනවන...

ඩීසල් තොග පිටින් රැස්කර වැඩි මුදලට අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

පුල්මුඩේ නගරයේ වෙළෙඳසැලක බලපත්‍ර නොමැතිව වැඩි මුදලට ඩීසල් අලෙවි කරන බවට පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වියලි කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) දිනයේ දී වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ,...

එයාලට කතා කරන්න ඕන, මම කිව්වා ‘පරක්කු වැඩියි’ කියලා – ට්‍රම්ප්

ඉරානයේ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්චාවක් අවශ්‍ය බවට පැවසූ බවත් ඔහු එය ප්‍රතික්ෂේප...

ගුවන් හමුදා නිලධාරීන්ට රට සිගරට් විකිණූ අයෙක් මාට්ටු

කටුනායක, කුරණ ගුවන් හමුදා කදවුර ආසන්නයේ ඇති වෙළඳසැළක් පරීක්ෂා කිරීමේ දී තීරබඳු රහිත ව මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට්...

ගැටුම් ආරම්භ වීමෙන් පසු කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යයි

මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය අද...

ඉරානය විසින් ආහාර සහ ගොවිපල නිෂ්පාදන අපනයනය නවතා දමයි

යුද කාලීන පියවරක් ලෙස ඉරානය ආහාර අපනයනය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම ඉරානය විසින් ගොවිපල...

ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපති අනුරගෙන් ආරාධනයක්

ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරාධනා කර තිබෙනවා. ඉතාලියේ...

සිකුරාදා, පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

ලබන සිකුරාදා (06) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පාර්ලිමේන්තු...

සතියේ ජනප්‍රියම පුවත්