හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශිකයෙකු සතුව තිබූ කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඕක පහුගිය පෝට්ටු ආණ්ඩු කාලේ නිතරම අහන්න දකින්න ලැබුන දෙයක්. තාත්තා ඇමති.. පුතා පාතාලයේ.. පුතාලට ආයුධත් දීල තිබුනනේ ඕන තරම්.. ඉගෙන ගත්තු නැති රස්තියාදු ගගහ ඉන්න ඇමති පුතාලගේ රස්සාව මිනී මරන එක , මංකොල්ල කන එක , කප්පම් ගන්න එක….. ස්ත්‍රී දුෂණය …
ඔය කප්පම් සල්ලි ගෙදර වියදමට දෙනව ඇති. තාත්තාගෙ වැඩ වලටත් දෙනව ඇති..
අන්න එහෙම රටක් තමයි තිබුනෙ…
හැබැයි තාත්තා ” සාන්ත ” පුකෙන් හිනා නැද්ද ? ඌත් එහාට මෙහාට පැන පැන වාසි පැත්තට හේත්තුවුණු ගොබිලෙක්නේ.