උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4623

පාපැදිකරුවන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මේ දිනවල පොදු ප්‍රවාහනයේ පවතින ගැටළු සහ අධික ඉන්ධන මිලත් සමඟ බොහෝ දෙනා වැඩි වශයෙන් පාපැදි භාවිතයට නැඹුරු වී...

ඇමති කංචනගෙන් පෞද්ගලික බස් හිමියන් වෙත විශේෂ ඉල්ලීමක්

මගී ප්‍රවාහන බලපත්‍රයක් හිමි පෞද්ගලික බස්රථ හිමියන්ගෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විශේෂ ඉල්ලීමක් කරනවා. අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ එම බස්රථ...

පෙට්‍රල් ගන්න ඉදිරි දින 03 තුළ පෝලිම්වලට එක් වෙන්න එපා – බලශක්ති ඇමති

පෙට්‍රල් ලබාගැනීම වෙනුවෙන් ඉදිරි දින තුන තුළ අනවශ්‍ය ආකාරයෙන් ඉන්ධන පෝලිම් වෙත එක් නොවන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

2022 සා.පෙළ විභාගය ලබන පෙබරවාරියේ දී

2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරි...

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඇය අද (19) උදෑසන නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි...

වැලි පටවාගත් ට්‍රැක්ටරයක ගිය දරුවෙකුට වනජීවී නිලධාරිකුගෙන් වෙඩි ප්‍රහාරයක්

ට්‍රැක්ටරයක සිය පියා සමඟ ගමන් ගනිමින් සිටි 13 හැවිරිදි දරුවකුට, රබර් උණ්ඩ යොදා වෙඩි තබා තුවාල සිදුකළ බව කියන...

තවත් කොව්ඩ් නීතියක් ඉවත් කිරීමට පියවර

මෙරටට පැමිණෙන විදේශිකයින්ට කොවිඩ් ප්‍රතිකාර සඳහා අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...

කිරිකැටි බිළිඳා මියගිය පසු පලාගිය මව රක්ෂිත බන්ධනාගාරයට

කිරි සහ බත් ඇට සිරවී ඇති වූ ශ්වසන අපහසුතාව හේතුවෙන් මිය ගිය තෙලිජ්ජවිල - ඇල්ගිරිය - කන්දහේන ප්‍රදේශයේ මාස...

විශ්වමඩු කලහකාරී සිද්ධියට හේතු හෙළිවෙයි

මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ඊයේ (18) ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මෙහිදී...

ලක්ෂ 26ක කේරළ ගංජා සමඟ කතක් STF දැලේ (ඡායාරූප)

ලක්ෂ විසි හයකට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරිමට සූදානම් කරමින් සිටි කාන්තාවක් පොලිස් විශේෂ...

සතියේ ජනප්‍රියම පුවත්