spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IMF ඉල්ලීම ගැන ඇත්ත නැත්ත

මෙරට රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි යනුවෙන් පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කරන ලද ප්‍රකාශයකට මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබී ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?