උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4537

අගෝස්තුවේ ජනපති පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු මස 3 වනදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.  

ගාලු මුවදොර වෙරළ තිරයට පැමිණි නාදුනන මළසිරුර

ගාලු මුවදොර වෙරළ තිරයට පිරිමි පුද්ගලයකුගේ නාදුනනන මළසිරුරක් ගොඩ ගසා ඇත. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන තුරු අනාවරණය වි නොමැත. කොටුව...

රඹුටන් ගෙඩියක් පොඩි සාදුගේ ජිවිතය උදුරා ගනී

මොරටුව කල්දමුල්ල ගාලුපාරේ පිහිටි ද සොයිසාරාම විහාරස්ථානයේ වැඩ විසූ බුලත්ගම සිරිවිභූති නමැති දස හැවිරිදි සාමණේර හිමි නම රඹුටන් ගෙඩියක්...

මෙරට උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

මෙරට ජුලි මාසයේ උද්ධමනය 60.8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ආහාර කාණ්ඩයේ උද්ධමනය 90.9%කි. ප්‍රවාහනය සඳහා උද්ධමන 143.6% දක්වා වර්ධනය වී තිබෙනවා.

තවත් කොරෝනා මරණ 5ක්

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ජූලි 28 සඳහා Covid-19 ආශ්‍රිත මරණ 5 ක් තහවුරු කර ඇති අතර නව Covid-19 ආසාදන...

පැතුම් කර්නර් රක්ෂිත බන්ධනාගාරයට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් නැමැත්තා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට අධිකරණය අද (29) නියෝග කර...

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට තිබූ කාල සීමාව දිගු කරයි

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබාදුන් සහන කාලය අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර ඇති...

හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

හෙට (30 ) රාත්‍රී 9 සිට ඉරිදා (31) පෙරවරු 8 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම...

මහනුවර කොළඹ මාර්ගය මැද ක්‍රිකට් තරගයක්

තිහාරිය නගරයේ මහනුවර මාර්ගයේ තරුණයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැකගැනිමට හැකි වුණා ඒ ඉන්ධන ගැටලුවත් සමග වාහන ධාවනය...

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ගෝල්ෆේස් අරගල භූමියට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස අලුතින් පත් වූ ධනුෂ්ක රාමනායක අද (29) පෙරවරුවේ ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබෙනවා. එහිදී...

සතියේ ජනප්‍රියම පුවත්