උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4349

ද්විත්ව පුරවැසි අවුල ලිහන්න කථානායක අධිකරණ ප්‍රධානීන් හමුවීමට සැරසෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන, නීතිපතිවරයා ඇතුළු අධිකරණ ප්‍රධානීන් ඉදිරි දිනවල හමුවීමට නියමිත බව වාර්තා වනවා. ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ...

නිල සංචිත වත්කම් පහළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස ඇති බව වාර්තා වනවා. සැප්තැම්බර්...

පොරවකින් පහරදී පුතාව ඝාතනය කළ පියා රිමාන්ඩ්

පියා විසින් පොරවකින් පහර දී තම පුතා ඝාතනය කළ පුවතක් රිදියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පැවසුවේ රිදියගම පොලිස් වසමේ බුලුවල...

සරසවි සිසුවෙකුට Whatsapp ඔස්සේ අසැබිදසුන් පෙන්වා නවකවදය දීලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබාගනිමින් අසභ්‍ය දර්ශන හුවමාරු...

‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ බස් රථයක් පෙරළී මාරක අනතුරක් (ඡායාරූප)

'ඒ' - 09 ප්‍රධාන මාර්ගයේ වව්නියාව - නොච්චිමොටේ පාලම අසල දී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස්...

අද දිනයේත් ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) දිනය තුළ අහස වළකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි...

ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමති දැඩි මතයක

කිසිඳු හේතුවක් මත පාසල් ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පහසු ඇඳුමකින් සැරසී ගුරුවරුන්ට පාසල් පැමිණීම...

වඳුරු උණ ආසාදිතයෙක් මෙරටින් හඳුනාගැනීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් ආසදිතයෙක් පළමුවරට මෙරටින් හඳුනා ගැනීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අදාළ නිවේදනය...

සෝල් නුවර තෙරපීමෙන් මියගිය මෙරට තරුණයාගේ පවුල වෙත මූල්‍යාධාරයක්

දකුණු කොරියාවේ සෝල් නුවර පැවති හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකික තරුණයාගේ පවුල වෙත මූල්‍යාධාරයක් ලබාදීමට කොරියානු...

අනවශ්‍ය කලබලයක් එපා – වඳුරු උණ ගැන රජයේ දොස්තරලාගෙන් දැනුම්දීමක්

වඳුරු උණ (මන්කි පොක්ස්) රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයෑම වළක්වාගැනීම සදහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට බලධාරීන්...

සතියේ ජනප්‍රියම පුවත්