පැරිස් නුවර වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ පැරිස් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සිදුව ඇත්තේ Gare de l’Est දුම්රිය ස්ථානයට නුදුරින් කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක් අසල දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් 69 හැවිරිදි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

වෙඩි තැබීමේ අරමුණ පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර සැකකරු මීට පෙර පුද්ගල ඝාතනවලට උත්සහ කිරීමේ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පොලිසිය හඳුනාගෙන ඇති ප්‍රංශ ජාතිකයෙකු බව ද සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය ප්‍රහාරයට යොදාගත් ගිනි අවිය ද සොයා ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18