උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4328

මෙන්න මේ අයටත් අලුතෙන්ම ලයිසන් ගන්න අවස්ථාවක්

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සදහා ද සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇත. එහි නියමු වැඩසටහන අද (16) ගම්පහ...

රා වලටත් කංසා වලට දුන් තැන දෙන්න

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

චාමිකට කොල්කටා පිළේ දොර වැසෙයි

අයි.පී.එල්. තරගවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයෙන් නිදහස් කර තිබෙනවා. ඒ, අනුව...

ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන කරුණු රැසක් අධිකරණයේ දී එළියට

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇයගේ මෙරට වීසා බලපත්‍රය පසුගිය 2014 වසරේ දී...

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස තවත් මන්ත්‍රීවරු පිරිසක් පත්වීම් ලබයි (ඡායාරූප)

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් පසුගියදා සිය පත්වීම් ලිපි ලබාගත්තා. අමාත්‍යවරුන් වන...

ගජමුතු සන්තකයේ තබාගෙන සිටි තිදෙනෙක් මොණරාගල දී STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (14) මොණරාගල පොලිස් වසමේ තුරුලිය ගෙස්ට් හවුස් ස්ථානයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී...

මැතිවරණයක් ඉල්ලා සජබය ඇතුළු විපක්ෂය කොමිසමට

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් අද (15) මැතිවරණ කොමිසමට පැමිණියා. එහිදී එම පිරිස පළාත් පාලන...

ගම්පහ – සියඹලාපිටියේ පාසලක් අසල වෙඩි තැබීමක්

ගම්පහ - සියඹලාපිටිය ප්‍රදේශයේ පාසලක් අසල අද (15) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම...

අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්

ඉකුත් මැයි මස 09 වනදා කළහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති...

හිරුණිකාට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනා ඇපමත මුදාහරින ලෙස අධිකරණය අද නියෝග කළා. ඒ, ඔවුන් අද...

සතියේ ජනප්‍රියම පුවත්