උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4326

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන නිවේදනයක්

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත...

පොලීසියට ගල් මුල් එල්ල කළ කාන්තාවන් 6ක් අත්අඩංගුවට

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක්...

සිරිල් රමපෝසා හමුවෙන්න ජනපති රනිල් ගුවන් හමුදා කඳවුරට යයි

කෙටි සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා කටුනායක ගුවන් හමුදා කදවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

තිළිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළිවේ

තිළිණි ප්‍රියමාලි විසින් සිදුකර ඇති මූල්‍ය වංචා වල වටිනාකම රුපියල් කෝටි 130ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත්...

එකළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක් කුඹුරට වැටි මරුට

පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය පවසනවා. ඒ කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම...

අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල අඩුකරයි

අද සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල ගණන් පහළ දමා තිබෙනවා. රතු පරිප්පු, ටින්...

ඉන්දීය උපාධි ගන්න අවස්ථාවක්

ඉන්දියානු විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට සිටින ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය...

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සිය දිවි හානි කර ගනී

මහනුවර මෙන්ම දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ මංගල ගුණවර්ධන යන අය තම පෞද්ගලික ගිනි අවියෙන් ගෙල ප්‍රදේශයට වෙඩි තබාගෙන...

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිසට අධිකරණයෙන් අද දුන් නියෝගය

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය අද(16) නියෝග කළා තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ...

ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට

ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට යැවීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සරණාගතයින්...

සතියේ ජනප්‍රියම පුවත්