උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4321

සිසු සිසුවියන්ට මත් කරල් විකිණූ උපකාරක පංති ගුරා අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයෙන් තොරව තහනම් උත්තේජක ඖෂධ (මත් කරල්) කරල් 1299ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්...

කෘෂි ලේකම්ගෙන් පොලිස්පතිට ලිපියක් – අමාත්‍යාංශයට අලුත් චක්‍රලේඛයක්

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදුකරන...

පෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිර වී කර්මාන්තශාලාවක් තුළ රියදුරෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

දඹුල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් තුළ පෝක් ලිෆ්ට් යන්ත්‍රයකට සිරවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) සිදුවූ මෙම අනතුරෙන්...

16 හැවිරිදි දැරියක් නුවර දී යකඩ යකාට බිලි

මහනුවර - අස්ගිරිය දුම්රිය ස්ථානය අසළ දී දුම්රියක ගැටීමෙන් අම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ...

කණ්ඩායම දැඩි පීඩනයක – ක්‍රිකට් ක්‍රීඩකයින් ජනපති හමුවෙන්න සැරසෙයි

ඕස්ට්‍ර්ලියාවේ දී පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ක්‍රීඩාබලධාරීන්ගෙන් එල්ල වන චෝදනා...

ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණිමට රජයට අයිතියක් නෑ

පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආකාරය වාලචේන කඩදාසි කම්හල හරහා ඔප්පු කළ බැවින් ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට...

නිවසේ පෙට්රල් බූලිය ඉව කළ 15 හැවිරිදි පාසල් සිසුවිය මරුට

දෙනියාය, කොළවෙනිගම ප්‍රදේශයේ දී 15 හැවිරිදි පාසල් සිසුවියක පෙට්රල් වාෂ්ප ආඝ්‍රාණය වීම හේතුවෙන් මරණයට පත් ව තිබේ. මිය ගොස් තිබුණේ...

පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම 2023 මුල් කාර්තුවේදී – අධ්‍යාපන ඇමති

ලබන වසරේ මුල් කාර්තුව වන විට පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා...

ත්‍රෛලෝක විජය පත්‍ර රට යවන ව්‍යාපෘතිය ලබන මසදී ඇරඹේ

කංසා අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන්...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම්

ඕමානයේ රැකියා සඳහා ගොස් සිටින මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී...

සතියේ ජනප්‍රියම පුවත්