උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4283

කටුනායක ගුවන් තොටේ දැවැන්ත රන් වැටලීමක්

රුපියල් කෝටි 40ක අධික වටිනාකමින් යුත් රන් ආභරණ සහ රන් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී...

ලංගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ.ඩී. අල්විස් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල...

විසර්ජන පනතට කථානායක අත්සන් තබයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහාඊයේ (08) අත්සන් කර තිබෙනවා. නියෝජ්‍ය...

මුහුදු කූඩැල්ලන් උතුරේ ලේ උරා බොයි ද?

චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් තුළ පවතින්නේ එතරම් ප්‍රසාදයක් නෙවෙයි. විශේෂයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට චීනය සහයෝගය ලබානොදීම රටටම බලපාන...

අවි ජාවාරම්කරු ආපසු දී පැසිපන්දු ක්‍රීඩිකාව යළි මව් රටට ගත් ඇමරිකාව

දශයකට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියානු අවි ජාවාරම්කරුවෙකු යළි රුසියාව වෙත භාරදී රුසියානු අත්අඩංගුවේ පසු වූ ඇමරිකානු...

මේ දිනවල පවතින අධික සීතලට හේතුව ගැන ඔබ දැනුවත් ද ?

මේ දිනවල දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, අනුව ඊයේ (09)...

දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යන ලකුණු

ඉන්දියාවේ සිට මෙරටට හමා ආ දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණසංවිධානය පවසනවා. ඒ, අනුව වායු...

තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති තනතුරට හේෂා විතානගේ

තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ තේරී පත්ව තිබෙනවා. "තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු...

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටය තරග අද සිට

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටය දින දෙකක විරාමයකින් පසු අද (09) ආරම්භ වනවා. ඒ, අනුව පාපන්දු...

ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට පාසල් මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා. මේ දිනවල පවතින අයහපත් කාලගුණික...

සතියේ ජනප්‍රියම පුවත්