අනතුරේ දී උපකාර කළ තරුණයින් දෙදෙනාට සුවය ලබන රිෂාබ් පාන්ට්ගෙන් තුති

දරුණු රිය අනතුරකට මුහුණ පෑ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් මේ වනවිට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, සුවය ලබමින් පසුවන රිෂාබ් පාන්ට් සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් රසිකයින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ වෛද්‍ය කණ්ඩායමට තමන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කර සිටියා.

එමෙන්ම විශේෂ ට්විටර් සටහනක් එක්කරමින්, තමන් අනතුරට ලක්වූ මොහොතේ ආරක්ෂිතව රෝහලට යෑමය උපකාර කළ තරුණයින් දෙදෙනෙක්ට ද ඔහු විසින් විශේෂ ස්තූතියක් පිරිනමා තිබෙනවා.

“සෑම කෙනෙකුටම තනි තනිව ස්තූති කිරීමට මට නොහැකි වන්නට ඇත, නමුත් මගේ අනතුරේ දී මට උදව් කළ සහ මා ආරක්ෂිතව රෝහලට යාමට සහතික වූ මෙම වීරයන් දෙදෙනා මම පිළිගත යුතුය. රාජත් කුමාර් සහ නිෂු කුමාර් ස්තූතියි. මම සදහටම කෘතඥ වෙනවා සහ ණයගැති වෙනවා.” යනුවෙනුයි රිෂාබ් පාන්ට් එහි සටහන් කර ඇත්තේ.

7 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42