පෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා ජීවිතක්ෂයට

පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේ අද (17) උදෑසන නිවසක් තුළ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (17) උදෑසන වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහි ප්‍රථිකාර ලබමින් සිටින අතර තුරයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඝාතන සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් වන අතර, ඔහු බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පමණ පෙර නිදහස් වී පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42