උණුසුම් පුවත් | Hot News - පිටු අංක 42

මැදපෙරදිග ගැටුම් අවම කිරීම සඳහා මෝදි යළි ඉල්ලීමක් කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙරේදා (21) දිනයේදී ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ මැලේසියානු අගමැති...

මීගස්වැව පොලිසියෙන් තමාට හොඳහැටි සැලකූ බව පවසමින් අයෙක් රෝහලට

මැදිරිගිරිය, මීගස්වැව, ගොඩපොත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් පහරදුන් බව පවසමින් එම ප්‍රදේශයේම පුද්ගලයෙක් චෝදනා කරනවා. පහරකෑමට ලක් වූ පුද්ගලයා තවත්...

ගාල්ල බන්ධනාගාරයට උඩින් යන්න තිබූ බඩු සමඟ සැකකරුවෙක් අල්ලයි

තාප්පයට ඉහළින් ගාල්ල බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ චාජර් සන්තකයේ තබා ගෙන සිටි...

ජනාධිපති සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත් වුණා. එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ...

ඉන්දියානු සාගරයේ ඇමරිකානු කඳවුරකට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඉන්දියානු සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය...

ඉන්ධන නිකුත් කිරීමේ දී විදේශීය සංචාරකයින්ට ප්‍රමුඛත්වය

ඉන්ධන නිකුත් කිරීමේ දී විදේශීය සංචාරකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව වලංගු විදේශ ගමන්...

162 වන පොලිස් විරු සැමරුම් දින උත්සවය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

162 වන පොලිස් විරු සැමරුම් දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ ප්‍රධාන උත්සව අද (21) පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ...

හෝර්මුස් හරහා ගමන් කිරීමට ජපාන නැව්වලට උදව් කිරීමට ඉරානය සැරසෙයි

ජපන් නැව්වලට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය උදව් කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා...

ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් අද දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් අද (21) දිනයේ දිවයිනට ළඟා වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ, අද...

මෙවර රාමසාන් සමරන්නට සිදුව ඇත්තේ ලෝකයම දුෂ්කර හා අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවකයි

මෙවර ඊදුල් ෆිතර් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක බව ජනාධිපති...

සතියේ ජනප්‍රියම පුවත්