උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4196

අමාත්‍යාංශවල වියදම්වලින් 5%ක් කප්පාදු කිරීමේ තීරණයක්

2023 අයවැය යෝජනා යටතේ සියලුම අමාත්‍යාංශවල ඇස්තමේන්තුගත වියදම්වලින් 5%ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන...

දළදාවට අපහාස කළ සේපාල් යළි රිමාන්ඩ්

දළදා වහන්සේට අපහාස කළ බව කියන සේපාල් අමරසිංහ නැමැත්තා ජනවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග...

ඇෆ්ගනිස්ථානයේ මානසික රෝග ඉහළට – වැඩිම පිරිසක් කාන්තාවන්

මෑත කාලීනව ඇෆ්ගනිස්ථානයේ ජනතාව අතර මානසික රෝගාබාධවල වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ හේරට්හි පළාත් රෝහලේ මානසික සෞඛ්‍ය අංශයේ ප්‍රධානී කඩෙම්...

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලිය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (10) ගුවහාටි හි බර්සපාරා ක්‍රීඩාංගනයේ දී...

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටළුවක – සමෘද්ධියත් කල් යයි

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

හම්බන්තොටට ඛනිජ තෙල් පිරිපහදුවක්

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය...

නාන තටාකයේ ඇති වූ ආරවුල දුරදිග ගොස් 14 හැවිරිදි දැරියකට කළ අපරාධය

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින්...

දකුණේ තැන් තුනක ATM සුද්ද කළ හොර කල්ලියේ පොලිස් පරීක්ෂකවරයෙකුත්

දකුණු පළාතේ ප්‍රදේශ තුනක රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර 03ක් කඩා රුපියල් කෝටියකට ආසන්න සංඛ්‍යාවක් සොරාගත් විදෙස් ජාතිකයින් තිදෙනා සහ...

සෙනසුරාදා සිට බිත්තරයක් පහකින් පහළට

දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක තොග මිල රුපියල් 5.00කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, අනුව...

සංදර්ශනයක රාජකාරීයේ යෙදී සිටි කොස්තාපල් අනතුරකින් ජීවිතක්ෂයට

අරණායක - මාවනැල්ල මාර්ගයේ අලුපත ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (09) අලුයම සිදුවූ මෙම...

සතියේ ජනප්‍රියම පුවත්