වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් රජයෙන් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී ගොවීන්ට සහතික වී තිබෙනවා.
ඒ අනුව සතියක කාලයක් ඇතුළත වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100ක් වන ලෙස මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

?