උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4091

ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක් – ව්‍යාපාරිකයෙක් මරුට

ඌරගස්මංහන්දිය, හිපන්කද, නවදගල ප්‍රදේශයේ දී ඊයේ (14) සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යපාරිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි...

රන් සොරකමකට ස්ථානාධිපතිවරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මෙම...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නියට දඩ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනීට දඩ මුදලක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර...

මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එස්.ජී සේනාරත්න

එස්.ජී සේනාරත්න මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන්...

පළාත් පාලන මැතිවරණය මැද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප...

කිසිවෙකු මඟ නොහැර අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන ලබාදෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේ දී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල්...

බොරැල්ලේ කාන්තාවකට වෙඩි පත්තු වූ සිද්ධියේ බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා රිමාන්ඩ්

බොරැල්ල, වනාතමුල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේ වෙඩි වැදීමකින් කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ...

පෙම්වතුන්ට මැතිවරණ අපේක්ෂකයා සූදානම් කළ සංගීතයට තහනමක්

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් ගාල්ල නගර සභා භූමියේ අද (14) රාත්‍රියේ පැවැත්විමට සංවිධානය කරතිබූ සංගීත සංදර්ශනයක් තහනම් කිරීමට ගාල්ල දිස්ත්‍රික්...

2023 ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිලේ කිසිඳු සැලසුමක් නැහැ – අර්ජුන රණතුංග

එළඹෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු සැලසුමක් නොමැති බවට තමන්ට පෙනීයන බව ජාතික ක්‍රීඩා...

තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවේ

කොච්චිකඩේ - තෝප්පුව පාලමෙන් මා ඔයට පැන අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර අද (14) පස්වරු 2.00ට පමණ සොයාගත්...

සතියේ ජනප්‍රියම පුවත්