උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4075

කිලෝ 11 ක් බර ව්‍යාජ රන් තොගය (ඡායාරූප)

ව්‍යාජ ලෙස සැකසූ රන් කැබලි 42 ක් අළෙවි කිරීමට සුදානම් වූ පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කඳවුරේ...

මැතිවරණය ගැන තීරණය ලබන සතියේ

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිල තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන්...

ගැටුමකට එළිය දෙන්න බෑ කියූ වෑන් රියදුරාට පහරදීමක්

ගාල්ල මාපලගම ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරුවන් උඩුගම මහේස්ත්‍රාත්...

හෙට දිනයේ වැසි වැඩිවීමක්

හෙට දිනයේ දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ...

යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට

කඳාන තුම්පෑලිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ යතුරුපැදියක් පැදවූ පිරිමි ළමයා ප්‍රතිවිරුද්ධ...

ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා (21) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ජනරජ පෙරහරට සියලු කටයුතු සූදානම්

75 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ජනරජ පෙරහර හෙට (19) මහනුවරදී පැවැත්වෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ...

තුර්කියේ සහන මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා යවන්න සාකච්ඡා

පුද්ගලයන් 45,000 කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමිකරමින් තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් සඳහා ආධාර සැපයීමට...

මාතර මුහුදේ අතුරුදන් වූ එක් සිසුවෙකුගේ සිරුර හමුවෙයි

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවාගේ...

කෝටි 22 ක් වැයකර ඉදිකළ තුම්මෝදර පාලම විනාශයට (ඡායාරූප)

රුපියල් කෝටි 22 කට වැඩි මුදලක් වැය කර ඉදිකිරීම් ආරම්භ කල නාත්තන්ඩිය - තුම්මෝදර පාලමේ වැඩ අතර මග නතර...

සතියේ ජනප්‍රියම පුවත්