උණුසුම් පුවත් | Hot News - පිටු අංක 406

ඇහැළියගොඩ මනුෂ්‍ය ඝාතනයක් – යතුරුපැදිවලින් ඇවිත් ඝාතනය කර පලා ගිහින්

ඇහැළියගොඩ පොලිස් වසමේ වලවිටවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (18) දහවල් මෙම අපරාධය සිදුව ඇති...

ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් 'ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය' අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී...

නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි – කාලගුණයෙන් දැනුම්දීමක්

නිරිත දිග මෝසම මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව බස්නාහිර,...

රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළ විමල්ට එරෙහිව නඩු පවරන්න පොලිසිය සැරසෙයි (වීඩියෝ)

රණවිරු විරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කිරීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා...

බීර නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට අනුමැතියදීම වළක්වන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස්...

2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී 5% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කර...

දන්සැල් වෙත ජනතාව යොමුකරවන්න බෞද්ධ කොඩිය භාවිත කරන්න එපා – රජයෙන් දැනුම්දීමක්

දන්සැල් පැවැත්වීමේ දී ජනතාව ඒ සඳහා යොමුකරවීම වෙනුවෙන් බෞද්ධ කොඩි භාවිත නොකර කහ පැහැති කොඩි භාවිත කළ යුතු බව...

ජාතික රණවිරු සැමරුම් දිනට සමගාමීව රණවිරුවන් 5,289කට උසස්වීම්

17 වන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිති කරගනිමින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 5,289 දෙනෙකුට ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් පිරිනමා තිබෙනවා. හමුදාපතිවරුන්ගේ...

ජාතික රණවිරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වන්න මල් අරන් ආ විමල්ට පොලිසියෙන් බාධා (වීඩියෝ)

බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල අද (18) පස්වරුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ...

හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණයට ඉරානයෙන් නව ආයතනයක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඉරානය විසින් නව ආයතනයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක...

සතියේ ජනප්‍රියම පුවත්