උණුසුම් පුවත් | Hot News - පිටු අංක 395

පියා සහ පුතුන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවන් පස්දෙනෙකුට බලපිටිය මහාධිකරණය මඟින් ඊයේ (22) මරණ දඬුවම නියමකර තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියම කළ...

කැළණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශිත පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් සිටින්න !

අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර...

එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියා තනතුර හැරයයි

එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය සැමියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත්...

දිස්ත්‍රික්ක හතරකට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගල ජීවිතයක් අහිමිවෙයි – පවුල් 1,966කට පීඩා

පසුගිය දින දෙකේ දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කොණ්ඩා මෝස්තරය නිසා මී හරකෙක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම තියලා

"ඩොනල්ඩ් ට්‍රම්ප්" ලෙස නම්කළ මී හරකෙක් මේ දිනවල බංග්ලාදේශයේ සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධයට පත්ව තිබෙනවා. මෙම සත්වයාගේ හිසේ වැවී ඇති...

සැලසුම්කර සිදුකළ රිය අනතුරකින් පුද්ගලයෙක් ඝාතනය කරලා – තරුණයෙක් අත්අඩංගුවට

සන්දිවේලි පොලිස් වසමේ මොරකොටන්චේන - කළුවන්කේණි මාර්ගයේ දී පාපැදිකරුවෙක් කැබ් රථයක ගැටී ඊයේ (22) උදෑසන බරපතළ අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

අදත් පළාත් කිහිපයකට මිලි මීටර් 100ක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට අවශ්‍ය විධිමත් රාමුවක් ගැන සාකච්ඡා

ඉරානය සහ අමෙරිකාව අතර වක්‍ර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව ඉරානයේ ISNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා. ඒ අනුව එම සාකච්ඡා සඳහා පාකිස්ථානය...

හෙට ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100ට වැඩි තද වැසි

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,...

දකුණු ලෙබනනයේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඊශ්‍රායල ප්‍රහාරයක්

දකුණු ලෙබනනයේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්