උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3887

ශ්‍රී ලංකාවට පාපන්දු තරග අහිමි වෙයි

ඉදිරි ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් නොලබන බව පාපන්දු පාලක මණ්ඩලය වන ලෝක පාපන්දු සම්මේලනය...

සල්මන් ඛාන්ට තවත් මරණ තර්ජනයක්

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට තවත් මරණ තර්ජනයක් එල්ල වී තිබෙනවා. අප්‍රේල් 30 වන දින නළු සල්මන් ඛාන් මරා දමන...

අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙදෙනෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබෙනවා. මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය තවත් වසර 500ක් ඉදිරියටත්?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වීම නිසා සිදුවී ඇති හානිය තවත් වසර 500ක පමණ කාලයක් මෙරට ජනතාවට විදීමට සිදුවන බව...

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි (ඡායාරූප)

දොඩන්දූව ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පෙරවරු 11.15ට පමණ මාතර සිට...

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත 25 වැනි දා පාර්ලිමේන්තුවට

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ,...

විදුලි දුම්රියක් වෙනුවෙන් පැරණි නානුඔය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය විදුලි දුම්රියක් ධාවනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය...

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...

නුවරඑළියේ මහල් 4ට වැඩි ගොඩනැගිලි ඉදි කිරීම් තහනම් වෙයි ?

නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් සිදු කිරීම මින් ඉදිරියේදී තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල්...

පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කෝකිලායි කලපුව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන පුල්මුඩේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම...

සතියේ ජනප්‍රියම පුවත්