උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3875

ඉන්ධන කෝටාව ගැන රජයෙන් තීරණයක්

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) දිනයේ සිට අලුත්වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර ඇති...

අධික උෂ්ණත්වය මැයි මස අග දක්වා (වීඩියෝ)

පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය ලබන මැයි මස අග දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

‍ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර උපායමාර්ගික සංවාදයක්

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර අද (18) දිනයේ උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ලන්ඩන් නුවර...

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිගේ නිවස ඉදිරිපිට දී සංවර්ධන නිළධාරිනියක් ගිනිතබා ගනී

යාපනය, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිගේ නිවස ඉදිරිපිට දී සිරුරට ගිනි තබාගත් කාන්තාවක් මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව පසුගිය 15...

ගිලන් රථයක් බිළිගත් පාපැදිකරු

හලාවත - කුරුණෑගල මාර්ගයේ පුලියන්කඩවර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල දෙසට...

අනියම් පෙම ඝාතනයකින් කෙළවර වූ හැටි

ඇන්දාන, මඩලගම ජනපදය ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමෙන්...

සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලි බල, ඛනිජ තෙල්, තැපැල්, සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අණ...

බිරිඳගේ අභිරහස් මරණයේ සැකය හෙළිවෙයි – දින 05කට පසු සැමියා අත්අඩංගුවට

ගෙළ සිරවීමෙන් මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (17) දින ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය...

තල්දෙනින් පැන්න නවදෙනාම අත්අඩංගුවට

බදුල්ල - තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටිය දී පළාගිය රැඳවියන් නවදෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව...

ගොඩගම හංදියේ දී අවුරුදු තුනහමාරක දරුවෙක්ට දිවි අහිමිවෙයි

හෝමාගම, ගොඩගම හංදියේ දී අද අලුයම සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසනවා. අද (18) අලුයම 1.30ට...

සතියේ ජනප්‍රියම පුවත්