සෙල්ලකතරගමට නැගෙනහිරට වන්නට ඊයේ (15) රාත්‍රියේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
රාත්‍රී 10.45ට පමණ වාර්තා වූ මෙම භූ චලනය රික්ටර් මාපාංක 2.1ක අගයක් ගෙන තිබූ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

?