උණුසුම් පුවත් | Hot News - පිටු අංක 369

ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක්

හොංකොං හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්ක දිනාගන්නට ශ්‍රී ලංකාවේ...

රජයට සම්බන්ධ සමාජ මාධ්‍යයෙන් ශාසනය හා බුදුදහම විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් – එජාපයෙන් නිවේදනයක්

රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මඟින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද වන විට ක්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂය...

හයිලෙවල් මාර්ගයේ අද රාත්‍රියේ විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස්වසම තුළ අද රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා...

බස් සංගම් 5%ක අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි – අවම ගාස්තුව 32ක් හෝ 33ක්

ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික...

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නෑ

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. කෙසේ වෙතත්...

Update – හුංගම – කලමැටිය මුහුදේ ගිලී අතුරුදන්වූ සිසුන් තිදෙනාගේ සිරුරු හමුවේ

හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ...

දිල්ලියේ මහල් ගොඩගැනිල්ලක් කඩා වැටී දරුණු අනතුරක් – 12 දෙනෙකු බේරාගනී

දිල්ලියේ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර...

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට සැරසෙයි

රජය විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනුණා. මෙම මිල සංශෝධනයට සාපේක්ෂව...

සියලු රාජ්‍ය ආයතනවල අද දිනයේ සිට තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් තහනම්

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම්...

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ දමයි

ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි,...

සතියේ ජනප්‍රියම පුවත්