උණුසුම් පුවත් | Hot News - පිටු අංක 366

රාත්‍රියේ දී හමු වූ සැකකටයුතු නිසල සිරුරක් ගැන පොලිස් විමර්ශන

බඩල්ගම පොලිස් වසමේ ස්ටාර්වත්ත, ආඩිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් තුවාල ලබා මියගොස් සිටින බවට බඩල්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය...

තිරසර බලශක්ති අනාගතය උදෙසා ආයෝජකයන් දෙදෙනෙක් මෙරටට

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරලීම සදහා ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම්...

අද හවස වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද (02) සවස් කාලයේ සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,...

ඩුබායි සුද්දා අත්අඩංගුවට

සංචාරක වීසා උපයෝගි කරගනිමින් ලාංකිකයින්ට ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා විදේශ...

වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් උපදෙසක්

වයෝ වෘද්ධ සහ හුදෙකලා වූ දෙමාපියන්ගේ ආරක්ෂාව සම්බන්ධව දැනුවත් කරමින් පොලිසිය නිවේදයක් නිකුත් කර තිබෙනවා. වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ...

ගිනිඅවි බලපත්‍ර ලාභීන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍ර ලාභීන්ගේ ගිනි අවි සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2026 වර්ෂයට ගිනිඅවි බලපත්‍ර අලුත්...

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (01) සිට 5%කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

දකුණු කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

දකුණු කළුතර - වෙට්ටුමකඩේ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු...

චෙන්නායි හිදී ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකට යටකර මරා දාලා

චෙන්නායි කොයම්බේඩු ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක දී 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ සරණාගත...

ඥානසාර හිමි කුරානයට අපහාස කළ සිද්ධියේ නඩුව කැඳවයි

මීට වසර 14 පෙර කුරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සමඟ ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකිරීම මඟින් ජාතික සමඟියට බාධා කිරීමේ චෝදනා...

සතියේ ජනප්‍රියම පුවත්