උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3565

පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කිරීමට පියවර

දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින බොහෝ ප්‍රදේශවලට...

ශ්‍රී ලංකාවට සහාය දෙන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය පිටුදැකීම සදහා සිය දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය...

ළමා මරණවලට සම්බන්ධ කැස්ස සිරප් නිෂ්පාදකයාගේ වැරදි ඉන්දියාව සොයා ගනී

කැමරූන් රාජ්‍යයේ ළමුන්ගේ මරණවලට සම්බන්ධ ඉන්දියාවේ රීමන් ලැබ්ස් හි නිෂ්පාදිත කැස්ස සිරප් නිෂ්පාදනවල රසායනාගාර නියමයන් උල්ලංඝන වීම පිළිබඳ ඉන්දියාව...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව...

ජල ගාස්තු වැඩි වීම නිසා ආහාර පාන මිලත් ඉහළට

ජල ගාස්තු සියයට 50ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව...

අනතුරුදායක ත්‍රී රෝද රථ ධාවනයේ යෙදුණු තරුණයන් දෙදෙනෙකුට වැඩ වරදී

අනතුරුදායක ලෙස ත්‍රී රෝද රථ ධාවනය කර එහි දර්ශන සමාජ මාධ්‍යට මුදා හරිනු ලැබූ තරුණයන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථ...

EPF/ETF පෙත්සම් සලකා බැලීම කල් යයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබා...

ආයතන හිමිකරුගේ විශ්වාසවන්ත සේවකයාගේ වංචාව

පෞද්ගලික ඉදිකිරීම් සමාගමක හිමිකරු විදේශගත වූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා යන්ත්‍රෝපකරණ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ...

ගෑස් මිල ඉහළ යයිද?

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවට...

වවුනියාවේ උපන්දින සාදයක් පැවති නිවසට ගිනි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට...

සතියේ ජනප්‍රියම පුවත්