උණුසුම් පුවත් | Hot News - පිටු අංක 349

මහර නගරයේ ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

මහර නගරයේ ඇති ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ. ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ...

පදමට සූර් වී පැමිණ කාන්තාවන් දෙදෙනෙක් එලොව යැවූ රියදුරු අත්අඩංගුවට

හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගාඩ මාර්ගයේ ඇඹුල්ගම දෙසට ධාවනය වූ කාර් රථයක් එම දෙසටම මාර්ගයේ පා ගමනින් ගමන් කරමින්...

චමරිගේ සහ විශ්මිගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් පුහුණු තරගයේ ජය ලංකාවට

විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ පෙර පුහුණු තරගයක් ලෙස පාකිස්ථානය සමඟ පැවැත්වුණු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට...

හික්කඩුව මුහුදේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද වෙරළ තීරයට ඊයේ (06) දින සවස පුද්ගලයක්ගේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට හික්කඩුව පොලිස්...

කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා මුහුදේ යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා...

නාවට්කුලම් කෝවිල අසල ආරවුලකට මැදි වූ අයෙක් මෙලොව හැරයයි

ඕමන්ත පොලිස් වසමේ නාවට්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙක්ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය වෙයි ?

ලෙබනනයේ, හබ්බූෂ් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ආරංචි මාර්ග පවසනවා. 'රාහ්මා' නමින්...

අඩදබරයක් අතරතුර බිරිඳගේ අතින් සැමියාව අවසන් ගමන් යයි

හොරණ පොලිස් වසමේ අරඹකන්ද ප්‍රදේශයේදී අද (07) දින අළුයම් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට හොරණ පොලිස්...

වැස්ස හරස් වූ දෙවන එක්දින තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයයේ පැවැත්වීමට නියමිතව තිබූ...

පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 04කට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

සතියේ ජනප්‍රියම පුවත්