උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3408

පළමු පුහුණු තරගයේ සිටම හොඳින් ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි – දසුන් ශානක

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක දසුන් ශානක...

කන්දකුලිය ගුවන් කඳවුරේ වෙඩිපිටියේ පිපිරීම ගැන විශේෂ විමර්ශනයක්

කල්පිටිය - කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ ඊයේ (26) පස්වරු 5.00ට පමණ පිපිරීමක් සිදුව තිබුණා. මෙම පිපිරීමෙන් ගුවන් හමුදා සෙබළෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික...

ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය සදහා නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ජනාධිපති කාර්යාලයේ උපදෙස්...

හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර...

දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාගේ ගුණ සැමරේ

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අදට (26) යෙදී තිබෙනවා. අද පෙරවරුවේ ඒ වෙනුවෙන් වූ ගුණසමරු උත්සවය...

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටිය දී එම පාසලේ ගුරුවරියකට හසුව තිබෙනවා. 09 වන ශ්‍රේණියේ ඉගෙනුම...

සල්ලිවලට අන්තර්ජාලයෙන් නිරුවත පෙන් වූ කත රිමාන්ඩ්

මුදල් අයකරමින් සිය නිරුවත අන්තර්ජාලය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන...

මිලියනයේ සංචාරකයාත් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ලෙස අද (26) සටහන් වුණා. සංචාරකයන්...

කුවේට් රටේ රැකියා සිහින පෙන්වා ලක්ෂ ගණන් මුදල් ගරලා

කුවේට් රාජ්‍යයේ ගබඩාවක රැකියාවන් ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් වංචනික ලෙස මුදල් ලබාගත් බව කියන අයෙක් විදේශ සේවා...

සතියේ ජනප්‍රියම පුවත්