උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3372

මහ කන්නයට යූරියා පොහොර බෙදාහැරීම අද සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර බෙදාහැරීම අද (09) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා. රජයට අයත් පොහොර...

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන...

කළුතර නගරයේ ආරක්ෂාව තර කෙරේ

කළුතර නගරයේ මේ වනවිට පොලිස් ආරක්ෂාව දැඩිකර ඇති බව වාර්තා වනවා. 'ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු, සමාජ මාධ්‍ය මර්ධන පනත...

Update – පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ජැක්සන්ගේ දේහය පොලිස් මෘත ශරීරාගාරයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන විත් එහි තැන්පත් කර තිබෙනවා. මෘත දේහය...

ඊශ්‍රායල-ගසා ගැටුම් තවත් උග්‍ර අතට – මියගිය පිරිස දහස ඉක්මවයි

හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ඇති වූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව දහස් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. මේ...

විහාරාධිපති හිමිගේ කෝට්ටය යට තිබූ ලක්ෂ 11ක් උස්සලා

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති...

පොලිස්පති සී.ඩීගේ සේවා දිගුව අදින් අවසන්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිත තිබෙනවා. කෙසේ වෙතත් මේ වන තෙක් නව පොලිස්පති ධුරයට කිසිවකු...

බතලගොඩ වැවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් බිලිවෙයි

බතලගොඩ වැවේ දිය නාමින් සිටි විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා. ගොකරැල්ල පොලීසිය පැවසුවේ මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කටුගස්තොට...

අදත් පළාත් කිහිපයකට වැසි

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල අද (09) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව...

මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් දෙදෙනෙක් පොලිස් දැලේ

පසුගිය අගෝස්තු මස 05 වනදා වැලිවේරිය පොලිස් වසමේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට ආධාර අනුබල දුන්...

සතියේ ජනප්‍රියම පුවත්