විහාරාධිපති හිමිගේ කෝට්ටය යට තිබූ ලක්ෂ 11ක් උස්සලා

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කළුතර පොලීසිය පවසනවා.

අදාළ හිමිනම විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

විහාරාධිපති හිමියන් වැඩවසන කුටියේ සැතපෙන ඇදෙහි කොට්ටය යට තිබූ රුපියල් දසලක්ෂ අනූහත් දහස් පන්සීයක මුදලක් මෙලෙස සොරකම් කර ඇති බවටයි පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

අදාළ හිමිනම පොලීසියට පවසා ඇත්තේ විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තක් සඳහා වෙන්කර තිබූ මුදල් මෙලෙස සොරකම් කර ඇති බවයි.

කළුතර කොට්ඨාස ඇඟිලි සටහන් පරීක්ෂණ නිළධාරීන් ද විමර්ශන කටයුතු සඳහා එක්ව වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48