උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3371

මැලේසියානු සහාය ශ්‍රී ලංකාවට

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය ඩැටෝ...

රජය ගෙන ආ සමාජ මාධ්‍ය පනතට එරෙහිව තවත් පෙත්සම් තුනක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස...

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංක දෙකක්

මේ වන විට ඊශ්‍රායාලයේ පවතන යුධමය ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට රැඳී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීමට විශේෂ...

කාසියේ වාසිය ලන්දේසීන්ට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (09) නෙදර්ලන්තය සහ නවසීලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා. ඒ, අනුව...

දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනයට අවසර ඉල්ලයි

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ...

සිසුවා පාසල් පංතියේ රැඳී නොසිටියොත් ඉදිරියේ දී විභාගෙට ලකුණු නෑ – අධ්‍යාපන ඇමති

ඉදිරියේ දී සිසුන් පාසල් පංති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර, සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළවන බව අධ්‍යාපන අමාත්‍ය...

විෂ කටු ඇති හුංගා මාළුවෙක් නාවික සෙබළෙක්ට මරු කැඳවයි

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි නාවික හමුදා සෙබළෙක් හුංගා මත්ස්‍යයෙකුගේ විෂ ශරීර ගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මෙම...

පෞද්ගලික බස්, දුම් පරීක්ෂාවෙන් ඉවත්වෙයි

සියලු පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ...

වාහන ආනයනයට සීමා පැවතීම රේගුවේ අදායම් ඉලක්කයට අභියෝගයක්

රේගුව විසින් ලබන බදු ආදායමෙන් 25 %ක් පමණ ලබාගන්නේ වාහන ආනයනයෙන් බවත් ඊට සීමා පනවා තිබීම හේතුවෙන් රේගු ආදායම්...

ජැක්සන්ගේ අභාවය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද ශෝකය පළකරයි

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ අභාවය සම්බන්ධයෙන් මේ වනවිට කලා, දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් සිය ශෝකය පළකර තිබෙනවා. මේ අතර...

සතියේ ජනප්‍රියම පුවත්