උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3344

සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී...

කෝපා කමිටුවට වසර 100යි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් 'කෝපා' කමිටුව ස්ථාපිත කර හෙට (17) දිනට වසර 100ක් සපිරෙනවා. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල්...

මෙන්ඩිස්ගේ තීරණයට පැතුම් හා කුසල්ගෙන් සතුටුදායක පිළිතුරක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවැත්වෙන තරගයේ දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා...

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ බිහාර් හි රඝුනාත්පූර් ප්‍රාන්තයේ සිදු වූ දුම්රියක් පීලි පැනීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද...

යළි QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාවක් නෑ – ඇමති කංචන

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිඳු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වාදීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය...

ප්‍රවීණ ගායකයෙකුගේ නිවසේ තාප්පය කඩා වැටී සිසුවෙකු රෝහලට

මෙරට ප්‍රසිද්ධ මෙන් ම ප්‍රවීණ ගායකයෙකු වන ප්‍රියා සූරියසේනගේ නිවසෙහි තාප්පය කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගත කර...

සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි...

රට තුළ ප්‍රබෝධජනක අධ්‍යාපන රටාවක් ස්ථාපිත කිරීමට සුසිල්ගෙන් තීරණයක්

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ නව ප්‍රවණතා ඇති කරලමින්, ප්‍රබෝධජනක අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමට 'ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය' භාවිතා කරන...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා. ඒ,...

2022 වසරේ සා/පෙළ ප්‍රතිඵල එන දවස ප්‍රකාශයට පත් කෙරේ

2022 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර...

සතියේ ජනප්‍රියම පුවත්