උණුසුම් පුවත් | Hot News - පිටු අංක 319

සාම පාගමන හේතුවෙන් හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

සාම පාගමන සහ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවය හේතුවෙන් හෙට (28) දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතීඥවරිය රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර සිටින නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ, අනුව සැකකාරිය...

මත්ද්‍රව්‍ය සමඟ ගුවන්තොටේ දී ඇල්ලූ චීවරධාරීන් ගැන විමර්ශන තවදුරටත්

මත්ද්‍රව්‍ය සමඟ ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා...

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 22ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් දහනය කර විනාශ කිරීම අද (27)...

තාක්ෂණික දෝෂ තියන දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වෙයි

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වීමට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ සඳහන්...

නගර සභාවේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ කඹ ඇදිල්ලෙන් නුවරඑළිය කසළ කන්දක් වෙලා

2026 නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය බැහැර කිරීමට...

අවුරුදු දෙකේ දැරිය රුපියල් 40,000කට විකුණලා – අවුරුදු 27 දෙදරු මව ඇතුළු තුනක් අත්අඩංගුවට

වයස අවුරුදු 02ක දැරියක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මව, දැරියව මිල දී ගත් කාන්තාව සහ...

මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක්...

මෙම සතිය පුරාම වැස්ස

වැසි සහිත කාලගුණ තත්ත්වය මෙම සතිය පුරාම අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භයත්...

මාලි රාජ්‍යයේ ආරක්ෂක ඇමති මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරුට

මාලි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් සාඩියෝ කමාරා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. බමාකෝ අගනුවර අසල ඔහුගේ නිවසට එල්ල වූ මරාගෙන...

සතියේ ජනප්‍රියම පුවත්