උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2976

ජනපති G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණේ සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණේ සමුළුව ඇමතීම ආරම්භ කර තිබෙනවා. උගන්ඩාවේ කම්පාලා නුවරදීයි අද...

ගැටුම් මැද ඊශ්‍රායල අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ අදහස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යළිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුගේ මෙම ප්‍රකාශය සිදු වූයේ එක්සත් ජනපද ජනාධිපති...

පිටරටින් හාල් අවශ්‍ය නෑ – යල කන්නේ වගා හානි සඳහා රුපියල් කෝටි 100ක වන්දි

සහල් පිටරටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ රටට අවශ්‍ය සහල් ප්‍රමාණය...

ශක්තිමත් ආර්ථික රාමුවක් රජය විසින් නිර්මාණය කර අවසන් – වැඩ බලන මුදල් ඇමති

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ඉදිරියේ දී ගෝලීය වශයෙන් ඇතිවිය හැකි ආර්ථික අර්බුදයන්ට මුහුණදීමටත් හැකිවන පරිදි ආර්ථික රාමුවක්...

තෙලිජ්ජවිල වෙඩි ප්‍රහාරයේ දී අපරාධකරුවන්ට ඉලක්කය වැරදිලා – මියගොස් ඇත්තේ වෙනත් අයෙක් (වීඩියෝ)

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දුරකථන උපාංග අලෙවිසැලක සිටි 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය...

අතුරුදන් වූ පාසල් සිසුවෙක් සොයා විමර්ශන

මඩොල්සිම රොබේරිය වතුයායේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු පසුගිය 16 වනදා සිට අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ රොබේරිය...

ITAK නව නායකයා ලෙස එස්. ශ්‍රී ධරන් පත්වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙසට එස්. ශ්‍රී ධරන් මහතා තේරී පත්ව තිබෙනවා. ඒ එම පක්ෂයේ අද පැවති විශේෂ...

වාද්දූවේ රන් මාල කොල්ලය

වාද්දූව, මොල්ලිගොඩ ගාලුපාරේ පිහිටි වෙළඳසැලක සේවිකාවකගේ ගෙළබැඳි රන්මාලය අද (21) උදෑසන කල්ල කා පළාගොස් තිබෙනවා. යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම...

උත්සව සීමා කරමින් මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ විවිධ උත්සව සංවිධානය...

පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් සේවකයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන එම රෝහලේ කණිෂ්ට කාර්යය මණ්ඩලයේ සේවකයෙකු...

සතියේ ජනප්‍රියම පුවත්