උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2974

බෙලිඅත්තේ වෙඩි තැබීමක් – 04ක් මරුට (ඡායාරූප)

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව ආසන්නයේ දී මෙම වෙඩි...

විදුලි සේවකයින්ගේ වැඩතහනමට විරෝධය – වෘත්තීය සමිති සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනමට ලක් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ ගැන මෙරට සියලු කේෂ්ත්‍ර...

ගත වූ පැය 24 තුළ යුක්තියට තවත් පිරිසක් කොටු

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් 910ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය...

2024 අයි.පී.එල් පැවැත්වෙන කාලවකවානුව නිවේදනය කරයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලවකවානු මේ වනවිට නිවේදනය කරනවා. ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ මෙවර...

‘රාම් මන්දිර්’ අගමැති මෝදි අතින් අද විවෘත වේ

ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු 'රාම් මන්දිර්' හින්දු දේවස්ථානය අද (22) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කිරීමට නියමිතයි. 1992 වසරේ දෙසැම්බරයේ...

ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් සිරිපා වඳී (ඡායාරූප)

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන තිබෙනවා. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට...

නැගෙනහිර සහ ඌවට අද වැසි ස්වල්පයක්

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (22) දිනයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම බස්නාහිර,...

ශ්‍රී ලංකා යෞවනයෝ ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන අරඹයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද...

අලුත් විවාහය නිවේදනයකර හෝරා කිහිපයකින් පසු 20-20 වාර්තා අලුත් කළ ෂොයිබ් මලික්

පාකිස්ථාන සුපිරි තුන් ක්‍රීඩක ෂොයිබ් මලික්ට තම අලුත් විවාහය නිවේදනය කර පැය කිහිපයකට පසු විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා...

හැරී බෲක් ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වෙයි

එංගලන්ත පිතිකරු හැරී බෲක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත එංගලන්ත ටෙස්ට් සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා. පෞද්ගලික හේතුවක් මත බෲක්...

සතියේ ජනප්‍රියම පුවත්