2024 අයි.පී.එල් පැවැත්වෙන කාලවකවානුව නිවේදනය කරයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලවකවානු මේ වනවිට නිවේදනය කරනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ මෙවර තරගාවලිය මාර්තු 22 වනදා සිට මැයි මස 26 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

බටහිර ඉන්දීය කොදෙව් සහ කැරිබියන් දූපත් හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට දින පහකට පෙර මෙවර අයි.පී.එල් තරගාවලිය අවසන් කිරීමට සැලසුම්කර තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය පළමු තරගය දින නවයකට පසුව එනම් ජුනි 05 වැනිදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩලවලින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල වෙත සහතිකකර ඇත්තේ මෙවර තරගාවලියට එක්වන ඔවුන්ගේ ක්‍රීඩකයන් අවසන් මහා තරගය දක්වා රැඳී සිටින බවයි.

මේ අතර මෙවර අයි.පී.එල් කාල සටහනට ක්‍රියාත්මක කාලය තුළ ඉන්දීය මහා මැතිවරණ කාලසටහන ද සම්බන්ධ වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14