spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් සිරිපා වඳී (ඡායාරූප)

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන තිබෙනවා.

දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ.

තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

image 6719ef79db
GENJC7sWUAEBmzU
GENJC7lWgAAdVeq
GENJC7rWoAAVWf
GENJC7lWcAAN44E
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?