උණුසුම් පුවත් | Hot News - පිටු අංක 28

උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබෙනවා. යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ...

එංගලන්ත සංචාරයේ නිමාව සමඟින් තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තුන්වෙන එක්දින තරගය හෙට (26) පැවැත්වෙනවා, තරගය මෙරට...

අඹු-සැමි ආරවුල බිරිඳගේ ජිවිතය කෙළවර වී අවසන් වෙයි

රක්වාන පොලිස් වසමේ කන්දකුඹුර ප්‍රදේශයේ නිවසක කාන්තාවක් මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත රක්වාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරිය...

FIFA වෙතින් ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්

ආසියා සහ ඕෂනියා කලාපය සඳහා වන FIFA ආයතනයේ අධ්‍යක්ෂක සංජීවන් බාලසිංහම් (Sanjeewan Balasingam) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය...

අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල සතොසෙන් පහත දමයි

රාජ්‍ය අංශය සතු සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය තම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් පෙරදැරිව අත්‍යවශ්‍ය පාරිභෝගික...

වකුගඩු රෝහලේ පිපිරීම ගැන බලන්න ඇමති නලින්දත් යයි

පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ හදිසි පුපුරා යෑම සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (26) පස්වරුවේ පොළොන්නරුව වකුගඩු...

ක්‍රීඩා අමාත්‍යාංශය ස්වීඩනයෙන් ගෙන්වූ හෙල්ලය රුමේෂ්ගේ අතට

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරිමේ ශූර රුමේෂ් තරංග හට රජයෙන් ලබාදෙන බවට සහතික වූ උසස් තත්ත්වයෙන් යුතු හෙල්ල, රුමේෂ්...

රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීමට වත්මන් රජය කැපවී සිටිනවා – කථානායක

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු...

කාවන්තිස්ස ඇතාගේ ඉදිරි දකුණු පාදයට තෙවැනි දිනටත් ප්‍රතිකාර

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන “කාවන්තිස්ස” ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇති තුවාලය සඳහා ප්‍රතිකාර කටයුතු අද (26) දිනයේ දීත් සිදු කෙරුණා. ඒ...

ගත වූ පැය 24ට අපරාධවලට සම්බන්ධ 15 දෙනෙක් අත්අඩංගුවට

දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි පොලිසිය විසින් විශේෂ මෙහෙයුම්...

සතියේ ජනප්‍රියම පුවත්