උණුසුම් පුවත් | Hot News - පිටු අංක 27

Update – බද්දේගම, හල්පතොට වෙඩි තැබීමෙන් කාන්තාවකුත් ජීවිතක්ෂයට (වීඩියෝ)

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් කාන්තාවක්ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, අනුව...

ලක්ෂ 48ක රට සිගරට් ගෙන ආ චීන්නු දෙදෙනෙක් ගුවන්තොටුපොළේ දී අල්ලලා

රුපියල් 48 ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ...

බද්දේගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ගාල්ල, බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය...

Update – නාවික හමුදා මෙහෙයුමක දී උතුරු වෙරළෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින් කිලෝ 81ක්

උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමේ දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 81ක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදාව අද...

නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා. පූර්ව දැනුම්දීමකින් තොරව අද...

INTERNATIONAL HUMANITY AWARD 2026 සම්මාන උළෙලේ දී “දසත නිවුස්” සම්මානයට පාත්‍ර වෙයි

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරන INTERNATIONAL HUMANITY AWARD 2026 සම්මාන රාත්‍රිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී උත්කර්ෂවත්...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම ගැන විමර්ශනයට අභ්‍යන්තර විමර්ශන කමිටුවක්

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ ඊයේ (26) අලුයම සිදුවූ පිපිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්...

Update – උතුරු වෙරළෙන් කොටුකරගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් සහ හෙරොයින්

උතුරු වෙරළේ අද (27) අලුයම සිදුකළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව වුණා. මෙහිදී...

අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි ජන රැළි මාලාවේ ගම්පහ රැළිය අද

අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද...

බස්නාහිර, සබරගමු, ඌව සහ නැගෙනහිර පළාත්වලත්වලට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

සතියේ ජනප්‍රියම පුවත්