උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2609

විජයග්‍රහණයේ 15 වැනි සැමරුම අද – සැමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

වසර තිහක කුරිරු යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම අද (19) පස්වරුවේ පැවැත් වෙනවා. ඒ, බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය...

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ...

චෙන්නායි පිළ අවසන් මොහොතේ පරාජය කළ බැංගලෝරය IPL සුපිරි හතරදෙනා අතරට

2024 අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (18) රාත්‍රියේ සිදු වුණා. ඒ, බැංගලෝර් හි එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී...

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1509කට උසස්වීම්

15 වන විජයග්‍රාහී දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් පිරිසකට උසස්වීම් පිරිනමා තිබෙනවා. ඒ, අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා...

යුපුන්ට සිව්වැනි තැන

ඉතාලියේ පැවැති Roma Sprint Festival තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සදහා තරග වැදුණු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සිව්වැනි...

අද දිනයේත් මිලි මීටර් 100ට වැඩි තද වැසි

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්...

පොඩි හිමිට ලොකු හිමි කරපු දේ නිසා පොඩිහිමි නවගමුව මූලික රෝහලේ

හංවැල්ල - ඇඹුල්ගම රජමහා විහාරයේ සාමණේර හිමිනමකට එහි විහාරාධිපති ඇතුළු පිරිසක් පහරදීම හේතුවෙන් සාමණේර හිමිනම ඊයේ නවගමුව මූලික රෝහලට...

ජීවිතය එපා වී ගඟට පැන්න තරුණිය බේරාගෙන ගොඩට ගෙනා තරුණයා

කලවාන කුකුළේ ගංගාවට පැන දිවි නසා ගැනීමට උත්සහා කල දැරියක් බේරාගැනීමට තරුණයෙක් සමත් වී තිබෙනවා. මෙම දැරිය කලවාන දුනුමාගල වත්ත...

ජනාධිපති අපේ බෙර පදේට නටනවා – රෝහිත අබේගුණවර්ධන (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙර පදේට නටන ජනාධිපතිවරයෙක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. හොරණ ප්‍රදේශයේ...

බාලවයස්කාර බිරිඳ සහ සැමියා පොලිසියේ දී මිය ගිහින් – ගම්මු පොලිසිය ගිනිබත් කරයි

බිහාර් ප්‍රාන්තයේ තාරාබාරි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ප්‍රදේශවාසීන් විසින් පහර දී ගිනිතබා අලාභ හානිකර තිබෙනවා. පොලිස් අත්අඩංගුවේ සිටිය දී පුද්ගලයෙක් සහ...

සතියේ ජනප්‍රියම පුවත්