උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2595

මංගල සාදය මැද ගුටි කෙළියක්

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයක් අතර තුර ඇති වූ ගැටුමකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. අද...

LPL සන්නාම තානාපති තනතුරට ක්ලාක්

එළෙඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපති ලෙස ඕස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට ක්‍රීඩක මයිකල් ක්ලාක් නම්කර තිබෙනවා. මේ බව දන්වමින් ශ්‍රී...

ජනපති රනිල්, විග්නේෂ්වරන් බලන්න යයි

දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කොළඹ පාරවල් අද රෑත් වැසේ

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය දැනුම් දෙනවා. පවතින අධික සුළං තත්ත්වයත් සමඟ...

ඉන්දියන් සාගරයට ‘මුස්ලිම් සාගරය’ ලෙස අලුත් නමක් දෙන්න පාකිස්තානය සැරසෙයි

ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන ඉන්දියාවේ සමුද්‍රීය සහ කලාපීය බලපෑමට ප්‍රතිරෝධය දැක්වීම සඳහා සමුද්‍ර සහයෝගීතාව පිළිබඳ අප්‍රිකානු-ආසියානු සාගර සංසදය...

පැරා ඔලිම්පික් ශූර දිනේෂ් ප්‍රියන්තගේ මලල ක්‍රීඩා ගමන නවතී

ලෝක පැරා මලල ක්‍රීඩා වර්ගීකරණ කමිටුව විසින් පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් තව දුරටත් F46 කාණ්ඩය යටතේ තරඟ...

ජනතාවට අවශ්‍ය මැතිවරණ ඉලක්ක කරගත් සහන නෙවෙයි (වීඩියෝ)

ජනතාවට අවශ්‍ය වන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් ලබාදෙන අවස්ථාවාදී සහන නොව සැබෑ ජීවන අරගලයෙන් මිදීමේ මාර්ගයක් බව ජාතික ජනබලවේගයේ...

ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු වෙන්න සංගාගේ අදහසක් නැහැ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එක්වන බවට පුවත් පසුගිය දින...

අම්බර් කිලෝග්‍රෑම් 30ක් සමඟ අයෙක් අත්අඩංගුවට

තල්මසුන්ගේ වමනය බවට පැවසෙන අම්බර් කිලෝග්‍රෑම් 30ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලිසිය මඟින් මෙම පුද්ගලයාව ඊයේ (25)...

ඇතෙක් කුලප්පු වී මාවනැල්ල ටවුමේ අලි කලබලයක්

මාවනැල්ල නගරයේ ඊයේ (25) රාත්‍රියේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතෙකු කුලප්පු වී තිබෙනවා. කුලප්පු වූ ඇතා සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා බරපතළ...

සතියේ ජනප්‍රියම පුවත්