උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2564

නසාවු තණ තීරුව ගැන අයි.සී.සීයෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් භාවිත කරන නිව්යෝර්ක් හි නසාවු කන්ට්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් අන්තර්...

පොහොට්ටුවේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා. කොළඹ විජේරාමේ පිහිටි...

අයිස් සමඟ තරුණයෙක් STF අත්අඩංගුවට

හිගුරුකඩුව පොලිස් වසමේ කොට්ටගස්ලන්ද මාර්ගයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ...

දුම්රිය රියදුරන් පිරිසක් වර්ජනයක – දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි (වීඩියෝ)

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළා. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාදවීම, වැටුප් කේතයක්...

ප්‍රබල පාකිස්ථානය පරදා ඇමරිකාවට ඓතිහාසික ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් වුණා. පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගය ඇමරිකානු කණ්ඩායම...

පවුල් ආරවුලක් ගැන පැමිණිලි කරන්න ඇවිත් WPCගේ පර්ස් එකට විදලා

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණ කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරාගත් අඹුසැමි යුවළක්වාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

විදුලිබල පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. විදුලිබල පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ...

හෙටත් පාසල් කිහිපයකට නිවාඩු

හෙට (07) දිනයේදී නිවිතිගල කලාපයේ කොට්ඨාස කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. සබරගමුව පළාත් සභාව නිවේදනයක් නිකුත් කරමින්...

මිනිස්සුන්ගේ පසුම්බියට දැනෙන බලශක්ති ගැටලුවලට පිළිතුරක්

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව  විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත...

සතියේ ජනප්‍රියම පුවත්