උණුසුම් පුවත් | Hot News - පිටු අංක 249

ප්‍රේමදාස පිටියේදී එංගලන්ත දඟ පන්දු යවන්නන් වාර්තාවක් පිහිටුවයි

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (24) පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයේදී පළමුවෙන් පන්දු යැවූ...

තරගාවලි පරාජයෙන් බේරීමට එංගලන්තයට ලකුණු 220ක ඉලක්කයක්

එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ...

ඉදිරි පැය 36 තුළ අලුයම් කාලයේදී පළාත් කිහිපයකට මීදුම් තත්ත්වයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව...

78 වන ජාතික නිදහස් සැමරුම් උළෙලේ නිල ලාංඡනය එළිදක්වයි

78 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට අදාළ නිල ලාංඡනය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර නිදහස් උළෙල...

බංග්ලාදේශය 20-20 ලෝක කුසලානයෙන් එළියට දමයි – ICC තීරණය මෙන්න

එළඹෙන පෙබරවාරි 07 වන දින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ස්කොට්ලන්තය බංග්ලාදේශය...

හෙටින් වැඩ වර්ජනය අවසන් වුණත් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් වන්නේ නැහැ – GMOA කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පැය 48ක සන්කෙත්තමක් ව්දවර්හය හෙට (25) උදෑසන 08ට අවසන් වුවත් වෘත්තිය...

වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වනදා – ස්වදේශ කටයුතු ඇමති මහ නාහිමිවරුන්ට දැනුම්දෙයි

මෙම වසරේ වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වනදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු...

තොන්ඩමන්ලට රජයෙන් සත්තමක් ? – කනපති කනගරාජ්ගෙන් අනාවරණයක්

තොන්ඩමන් පදනම සහ තොන්ඩමන් නාමය ඉවත් කිරිමට රජය සැලසුම් කරන බවත්, එයට වතුකරයේ ජනතාවකිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ලංකා...

හෙට දිනයේත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ට වැඩි වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (25) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි...

දෙවන තරගයේ කාසියේ වාසියත් චරිත්ට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගයේ කාසිය වාසිය දින ගැනීමට ශ්‍රී ලංකා...

සතියේ ජනප්‍රියම පුවත්