උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2361

රනිල්, නාමල්, සජිත් මැතිවරණ කොමිසමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මීට සුළු මොහොතකට...

වේලුකුමාර්ගේ සහාය රනිල්ට

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකිරීමට තීරණය කර තිබෙනවා.

රනිල්ට හංසයා ඇතුළු පක්ෂ කිහිපයක සහාය

එළඹෙන ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට තීරණය කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ලේකම්...

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 408ක්

2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 408ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ සිට...

මැතිවරණ කොමිසම අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර භාරගැනීම අද පෙරවරු 9ට ආරම්භ වනවා. එඉ වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ...

අමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් ගැසට්ටුවක්

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුර ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම...

මනූෂ වෙනුවට බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට

මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත්කරමින් මැතිවරණ කොමිෂන්...

නාමයෝජනා භාරගැනීම අද පෙරවරුවේ

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00...

රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනාවක්

බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම ඉහළ නැංවීමට රජය...

ජනපති සටනට අපේක්ෂකයින් 40ක් ඇප තැන්පත් කරයි

එලැඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත්...

සතියේ ජනප්‍රියම පුවත්